Gossip

මාකඳුරේ මධූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් පොලිසියේ වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද(09) දහවල් වත්තේගම මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයින් විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ගේ අපරාධ කටයුතු මෙහෙය වූ අයෙකු වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!