Gossip

මහ රෑ නින්දෙන්ම කාවිංග පුතාව එක්කගෙන ගිහින් පියුමි හංසමාලි උපන්දිනයට දීපු සප්‍රයිස් එක – Photos

පුවත් මවන චරිතයක් වන පියුමි හංසමාලි රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් විදිහට කා අතරත් ජනප්‍රියයි.
පියුමි හංසමාලිගේ පුතු කාවිංග සංකල්පගේ 8 වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.
මේ උපන්දිනය වෙනුවෙන් ඊයේ මහ රෑ පියුමි කාවිංග පුතාව නින්දෙන්ම එක්කගෙන ගිහින් උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප පියුමි මේ විදිහට සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!