බොලිවුඩ්

මහ ගෙදර තුල්සිටත් ඇමතිකමක්

ශ්‍රී ලංකාව තුළ මහත් ජනප්‍රියට පත් මහ ගෙදර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පෙවු තුල්සි හෙවත් ස්මිත්‍රි ඉරානිට ඉන්දියාවේදී අමාත්‍යධූරයක් පිරි නමා තිබේ‍‍.පසුගිය දිනයන් හී පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩී මහතා තේරී පත්වීමත් සමඟ ඇයට මෙම අමාත්‍ය ධූරය ලැබී ඇති බව වාර්තා වෙනවා.

 

 

මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය මෙසේ ස්මිත්‍රි ඉරානිට ලැබී තිබේ.ස්මිත‍්‍රී පසුගිය මැතිවරණයේදී තරඟවදිමින් මෝඩිගේ රජය දිනවීමට දක්ෂ ලෙස කටයුතු කිරීම නිසා මේ ඇමතිකම ලැබී තිබෙන බවයි අපට වාර්තා වෙන්නේ.
smitry3

smitry4

smitry2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!