Gossip

මරන්න ගෙනියනවා වගේ, තරුණයෙකු PCR පරීක්ෂණයට ගෙන යන වීඩියෝවක් එළියට ”බුදු අම්මෝ මට බෑ PCR කරන්න… මාව අතඇරපියෝ ”

පී. සී. ආර්. පරීක්ෂණයට ගෙනියන පුද්ගලයකු මර ලතෝනි දෙද්දී කීප දෙනකු එක් වී බලහත්කාරයෙන් පරීක්ෂණයට ඔසවාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!