Gossip

“මම තනියම හිටියේ, ලොකු මාමා කොලපාට සරමක් ඇදගෙන ආවා” දේවාලයක් තුලදී සුරූපී තරුණියක් ආවේශ වුණු වීඩියෝවක් බුකිය කළඹයි

මුහුණුපොත හරහා සමහර සිදුවීම් කරළියට එනවා.
ඒ විදිහට මේ දවස්වල හැමතැනම වගේ හුවමාරු වෙන වීඩියෝවක් අපිට ලැබුණා.
එම වීඩියෝ දැක්වෙන්නේ අමනුෂ්‍ය බලවේගයක් නිසා දුක් විදින තරුණියක් දේවාලයකට ගිහින් හෙළි කළ කතාවක්.
අමනුෂ්‍ය බලවේග නිසා දුක් පීඩා රෝගාබාද ඇතිවිය හැකිද?
මෙතරම් දියුණුයැයි කියන්නාවූ විද්‍යාවටත් තවමත් එය අභිරහසක්.
නමුත් ලංකාව තුල මෙන්ම දියුණුයැයි පවසන බටහිර රටවල පවා අමනුශ්‍යන්ට ගුප්ත බියක් දක්වනවා.
අමනුෂ්‍යයන් සහ මෙවැනි සිදුවීම්වල සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ඔබ සතුයි.

මේ එම වීඩියෝව…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!