ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා.
ශ්‍රී ලංකාවට ජය ගත හැකිව තිබූ මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය හිමි වූයේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් බවයි බොහෝ අය සඳහන් කරන්නේ.
මේ නිසා නිරෝෂන් දික්වැල්ල ගැන සමාජජාල මාධ්‍යයන්හි පළවූ අදහස් කිහිපයක් මේ.