Gossip

මන්ත්‍රී දයාසිරි ජයසේකර හෘදයාබායක් නිසා රෝහල් ගත කරයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට හදිසියේශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ හෘදයාබාධයක් හේතුවෙන්

මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!