Gossip

මධුෂ්ගේ ගෝලයාවත් අන්දවා ලක්ෂ 37ක සුරයක් විකුණු ජෝතිර්වේදියා මෙන්න

පසුගිය කාලයේදී කතාබහට ලක්වූ කෝටි 700යේ දියමන්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මැණික් මංකොල්ලය ලෙස කතාබහට ලක්වුණි.

එම මංකොල්ලයත් සුලමුල සොයාගත් පසු නැවතත් කතාබහට පත්වුයේ එම ස්ථානයේ තිබී සොයාගත් සුරයක් සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් මෙම සුරය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ සහ වෙබ් අඩවි තුළ අසත්‍ය ප්‍රචාර දියත් වෙමින් පවතින අතර ඒ සම්බන්ධන් සත්‍යය තොරතුරු වෙබ් ගොසිප් වෙතින් අප අනාවරණය කරන්නෙමු.

රුපියල් ලක්ෂ 37ක මුදලක් ලබාගෙන මෙම සුරය ලබාදී ඇත්තේ නමින් නිලංග නම් වු ජෝතිර්වේදියෙකි. එම ජොතිර්වේදියා සම්බන්ධයෙන් මේ වන විට පෑලියගොඩ පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

එසේම රුපියල් ලක්ෂ 37ක මුදලක් ලබාගෙන එම ජෝතිර්වෙදියා විසින් සුරයක් ලබාදුන් බවය පොලිස් විමර්ශන වලදී එම ජෝතිර්වේදියා විසින් පිලිගෙන තිබේ.

එසේම ඔහු ලබාදුන් සුරය ලක්ෂ 37ක් නොවටින බවත්, සුරය ලබාගත් පුද්ගලයා මුලාවට පත්කර එය ලබාදුන් බවත් එම ජෝතිර්වේදියා විසින් පිළිගෙව ඇත.

මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පෑලියගොඩ පොලීසිය සම්බන්ධ කරගෙන අවශ්‍ය තොරුතුරු ලබාලක් හැකිය.

කෙසේ වෙතත් මෙම සුරය සම්බන්ධයෙන් ජෝතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මහතාගේද රුව යොදා ඇතැම් වෙබ් අඩවි විසින් අසත්‍යය තොරතුරු සමාජ කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය දින පැවති “පාර කියන තාරුකා“ වැඩසටහනේදී ආචාර්ය මංජුල පීරිස් විසින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිකරන ලදී

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!