Gossip

මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් ජීවිත ගමන හැරයයි

ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක දී මත්පැන් විෂ වීමෙන් මෙම මාසය තුළ පමණක් පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා.

බටහිර ජාවා, ජකර්තා ඇතුළු ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වන බවයි ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ.

මත්පැන් විෂ වීමෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව සදහන්.

නීති විරෝධී මත්පැන් භාවිතය ඉන්දුනීසියාවේ විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් එරට බලධාරීන් ඒ සඳහා නව නීතිද හඳුන්වා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!