Gossip

“මට දැනෙන්නේ අපි ඊයේ විවාහ වුණා වගේ” – කාවිංග පෙරේරා විවාහයෙන් පස්සේ කියපු කතාව

කාවිංගගෙයි සනායාගෙයි කැදැල්ලට අවුරුද්දයි

රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ සහ සනායාගේ විවාහය ගැන පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.

ඉතින් අද දිනයට ඔවුන්ගේ විවාහයට වසරක් සපිරෙනවා.

ඉතිං කාවිංග සමාජජාල මාධ්‍යයන්ට ඔවුන්ගේ වීඩියෝවක් එක් කරමින් කියා තිබු‍ණේ “මට දැනෙන්නේ අපි ඊයේ විවාහ වුණා වගේ” කියලායි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!