Gossip

“මගේ නම මාලිංග.. මාව කැපුවේ තිලංග” – බුකියේ අලුත්ම රැල්ලට ඔබත් හසුවුණාද..? – Photos

මුහුණුපොත හරහා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
ඒ විදිහට මේ දවස්වල මුහුණුපොතේ තියෙන අලුත්ම රැල්ල තමයි තමන්ගේ නමට ගැලපෙන පද ගලපලා දාන එක.
තමන්ගේ නමට ගැලපෙන්න නම් දාගන්න බැරි අයත් විවිධ post විවිධ තමන්ගේ මුහුණුපොතට දාලා තිබුණා.
අපි මේ කියන්න යන්නේ ඒ විදිහේ Post සහ නම් දාලා හදපු Post ගැනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!