Gossip

මගේ අම්මාට රිය අනතුරක් වෙලා කවුරුත් උදව් කරලා නෑ – දස සිල් මෑණියක් වූ මගේ අම්මා ජීවිතයෙන් සමුගත්තා – පොලිස් නිළධාරීන් රෝහල් ගත කළ තරුණයා කිව්ව කතාව

පසුගියදා ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ දෙයක් තමයි මාතර ඇතිවූ වෙඩි තැබීම.

ඉතින් මෙලෙස වෙඩි වැදුණු පොලිස් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කිරීමට තරුණයින් පස් දෙනෙකු ඉදිරිපත් වුණා.

මෙලෙස ඉදිරිපත් වූ තරුණයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් සිදු කෙරුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයාන් චානක නමැති එක් තරුණයෙකු විසින් කියා සිටියේ දස සිල් මෑණියෙකු වූ තම මව රිය අනතුරකට ලක්වූ අවස්ථාවේදී තම මවට කිසිවෙකුගේ උදව්වක් නොලැබුණු නිසා ඇය මිය ගිය බවයි.

ඒ නිසා තමන්ටද පොලිස් නිළධාරියා වෙඩි වැදී සිටි අවස්ථාවේදී අහක බලාගෙන යාමට සිත් නොදුන් බවත් එම නිසා ඔවුන්ට කඩිනමින් උදව් කිරීමට පෙළඹුනු බවත් තමයි ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!