Gossip

“මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ… ඒ ගොල්ලන්ගේ සහයෝගය නිසා තමයි මට මේ වගේ තැනකට එන්න පුළුවන් වුණේ “- සමුගන්න කළින් රංගන හේරත් හැඟීම්බර වෙයි

ලොව දක්ෂතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්, ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ ටෙස්ට් තරඟය අද (06) ගාල්ලේ දී ඇරඹෙනවා.

ඒ්, සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතරයි.

තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ සමාරම්භක තරඟය වන මෙහිදී රංගන හේරත් තවත් එක් කඩුල්ලක් ලබා ගතහොත් මුරලිදරන්ට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වනවා.

කෙසේවෙතත් සිය සමුගැනීමේ සාදය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේදී රංගන හේරත් හැගීම්බර වුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!