Gossip

“මං මැරෙන්න හේතුව ඒ තුන්දෙනා – එයාලට දඬුවම් කරන්න” -සංක්‍රාන්තික ලිංගික තරුණියක් වස පානය කර සියදිවි නසා ගනියි

ලිංගික සංක්‍රාන්තිකයෙක් වස පානය කර සියදිවි හානිකරගන්න උත්සාහ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පතවතිනවා.

මෙම ලිංගික සංක්‍රාන්තිකයා ඉන්දියාවේ රාමනාදන්පුරම් ප්‍රදේශයේ සිටින අයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ පොලිසියක සේවයේ නියුතු බවත් ප්‍රබලයන් දෙදෙනෙකු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් ඇය එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව අදාළ පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

“මම පොලිසියේ රැකියාවක් කළා, එතනදී මාව ගොඩක් පහත් විදිහට සැලකුවා, මෙහෙ ප්‍රධානින් තුන්දෙනාම මගේ චරිත ඝාතනය කළා, වැරදි විදිහට මං ගැන කතා කළා. ඒවා මට ඉවසන්න පුළුවන් කතා නෙමෙයි, මේ ප්‍රබලයින් තුන්දෙනා නිසා විතරමයි මම සිය දිවි නසාගන්නේ, ඒ නිසා කොහොමහරි මම මැරෙනවා… මී පාසාන වතුරට දාලා කලවම් කරලා බිලයි මම මැරෙන්නේ. මගේ ජිවිතේට වග කියන්න ඕනි ඒ අය. ඒ නිසා ඒ අයට දඬුවම් කරන්න කියලා මම ඉල්ලීමක් කරලා මම මැරෙනවා. ඇය එසේ කියා සිය දිවි හානි කරගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!