Gossip

බොලිවුඩයේ නොමියෙන තාරකාවියගේ 56 වැනි උපන්දිනය – වීඩියෝ

බොලිවුඩයේ සුවිශේෂි දක්ෂතා දැක්වූ තරුවක් වන ශ්‍රීදේවි බොලිවුඩයේ ප්‍රථම කාන්තා සුපිරි තරුව ද වෙනවා . හදිසි අනතුරකින් දියේ ගිලීම හේතුවෙන් ඇය 2018 පෙබරවාරි මස ඩුබායිහිදී අභාවප්‍රාප්ත වූ අතර සියළු දෙනාට ඇගේ මරණය පිළිබඳව සැකයක් ඇති වුණා. අද ඇයගේ 56 වන ජන්ම සංවත්සරය වන අතර එය ඇගේ පවුලට ,මුළු මහත් බොලිවුඩයටම හා ඇගේ රසිකයන්ට චිත්තාවේගී අවස්ථාවක් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇය වෙනුවෙන් බොහොමයක් දෙනා සමාජ මාධ්‍ය හරහා පණිවිඩ එක්කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!