Gossip

බුකිය පුරා පැතිරෙන ඡායාරූපය බොරුවක්.. ඇත්ත කතාව මෙන්න – Photos

නාමල් රාජපක්ෂගේ අලුත උපන් පුත්‍රයා බැලීමට ගීය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශීරන්ති රාජපක්ෂ මහත්මිය යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ජායාරූපය නිවැරදි එකක් නොවන බව වාර්තා වනවා.
එම ජායාරූපයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති ‍රාජපක්ෂ මහත්මිය සමග සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හා ටට්යානාගේ පුත් නිර්වාන් රාජපක්ෂයි.
අප කළ විමසීමකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ ඉහළ නිලධාරියෙකු ද මෙම ජායාරූප ලිමිනි වීරසිංහ හා නාමල් රාජපක්ෂගේ අලුත උපන් බිළිදා නොවන බව තහවුරු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!