Gossip

බස් රථ අනතුරකින් 45 දෙනෙකු මියයයි – ප්‍රපාතයකට පෙරලිලා – 50 කට තුවාල – තත්ත්වය බරපතලයි – මාරක අනතුරේ සියලු තොරතුරු මෙන්න

ප්‍රපාතයකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු ඉන්දියා ප්‍රදේශයේදී මිනිසුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බවට තොරුතුරු වාර්තා වනවා.

මියගිය සංඛාව වැඩිවිය හැකි බවට එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන අතර අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරට පත් බස් රථයේ පුද්ගලයින් 50 – 55 අතර පිරිසක් ගමන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!