Gossip

බලාපොරොත්තු කන්දක් හිත දරාගෙන සිටි නදීකා අවසන් ගමන් යයි – අවාසනාවන්ත ඉරණම් කතාව මෙන්න – Photos

ශ්‍රී ලාංකික යුවතියක් ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඇතිවූ හදිසි අසනීපයකින් මියගිය පුවතක් වාර්තා වනවා.
මෙම සිදුවීම ඇගේ හිතවතුන් සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණා.
ජපාන පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස මියගොස් තිබෙන අතර ඇගේ අකල් වියෝව ගැන මුහුණුපොතේද සටහන් තබා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!