Health & Beauty

බඩ වැඩිද..? තරබාරුව නිසා කායිකව සහ මානසිකව පීඩා විඳිනවද..? දින 10 න් තරබාරුව නැතිකරන විශ්මිත ක්‍රමය මෙන්න

අද සමාජයේ කාන්තාවට මෙන්ම බොහෝ පිරිමින්ටද තියන ගැටලුවක් තමයි තරබාරුව.
තරබාරුව නිසා බොහෝ දෙනා කායිකව මෙනම් මානසිකවද පිඩා විදිනවා.
එනම් මේ තරබාරුව කායික හා මානසික රෝග බොහොමයකට අත වැනීමක් සිදු කරනවා.
ඒ වගේම අද බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා බඩ ඉදිරියට නෙරා ඒම.
සමාජයේ තවත් මතයක් තියනවා වයසට යෑමත් සමඟ බඩ ඉදිරියට නෙරා ඒමක් සිද්ද වෙනවා කියලා.
ඒක මිත්‍යාවක්. ඔබ දැක ඇති බොහෝ තරුණ තරුණියන්ගේ ද බඩ ඉදිරියට නෙර එනවා.
මේ අධික ලෙස තෙල් දැමු අහර අනුභාවය එමෙන්ම සිනි අධික අහාර අනුභවය, මත්ද්‍රවයට ඇබ්බැහි වීම.
ස්භාවික අහාර රටාවට යොමු නොවී කෘතීම අහාර රටාවට යොමු වීම , අව්‍යායාමය. තමුන්ගේ වැඩ කොටස තමුන්වත් තනිව නොකරා ගැනීම, මෙන්ම ආරය සහ කිසියම් රෝගයකට දීර්ග කාලීනව ප්‍රතිකාර ගැනීම හේතු පාදක කරගෙනද තරබාරුව වැඩිවෙන්න පුළුවන්.
ඒ කෙසේ වෙතත් ප්‍රධානම හේතුව වන්නේ කට නොපරිස්සම් කර ගැනීමයි.
පෙරේත කමට බොහෝ දෙනා අහාර පාලනයකින් තොරව ගැනීම නිසාද මෙය ඇතිවනවා .
ඒ වගේම චීන කටු ( Acupuncture) වෛද්‍ය ක්‍රමය තුලින් නිල ස්ථානයන් Needle කිරීමෙන් හා press Needle භාවිතා කිරීම මෙන්ම විද්‍යුත් උත්තේජක යන්ත්‍ර (Electric stimulator) භාවිතා කර නිල ස්ථාන තෙරපීමෙන් මෙන්ම Moxaroll and treatmeant සහ වර්ණ චිකිත්සක මගින් නිරෝගී හා සුන්දර සිහින් සිරුරක් යළි ලබා ගත හැක. එමෙන්ම තමන්ගේ දෛනික වැඩ කටයුතු තමන් විසින් කර ගැනීම එමෙන්ම කම්මැලිකම තුරන් කිරීමද සිදු කර ගත යුතුය.
ඔබට ඔබගේ ගෙදර වැඩ කොටසවත් කරන්න යුහුසුළු වෙනවානම් තරබාරුව මැඩ පවත්වා ගැනීමට යම් හැකියාවක් ඇති වෙනවා.
ඒ කෙසේ වෙතත් සතියකට දින තුනක්වත් හතරක්වත් අවම වශයෙන් තරබාරු කෙනෙක් විනාඩි 15ක් 20 ක් වත් ව්‍යායාම කිරීම අත්‍යවශය වෙනවා.
ඒ අතර තුර ඔබ චීන කටු වෛද්‍ය ක්‍රමය ( Acupuncture) අනුගමනය කරනවානම් ඉතාමත් කෙටි කලක් තුළ ඔබට තරබාරුව නැති කර ගැනීමට හැකියාවක් ඇති වෙනවා .
ඇගේ තැම්පත් වී ඇති අමතර තෙල් ඉවත් කිරීගෙන නිරෝගී හැඩකාර සිරුරක් ඔබටත් ලබා ගැනීමට හැකි වනවා. එමෙන්ම මේ තරබාරුව නිසා බොහෝ අතුරු අබාධ රාශියක් ඇති වෙනවා.

01 අධික දන හිස් වේදනවා

02 කෙලින් සිට ගැනීමට පවා අපහසු වීම

03 දියවැඩියාව

04 ලිංගික දුබලතා

05 ශරීර තත්වය හිනා වී යාම

06 කම්මැලිකම දුබල ගතිය

07 කොලස්ටරෝල්

08 තුනටියේ වේදනාව

මේ වගේ බොහෝ රෝගාබාධ. ඒ වගේම ඔබ දැක ඇති අධික තරබාරුව නිසා දරු ප්‍රසුතියකදී පවා අපහසු තාවයට ලක්වීම.
මෙමතරබරුවෙන් ඔබ නිදහස් වීමටනම් ඇඟේ තියන තෛල පදාර්ථ ඉවත් කරගත යුතුයි.
කොලස්ටරෝල් වැනි රෝගාබාධ වලටද මුල් වෙන්නේ අනවශ්‍ය මේදය .
මුහුණ එල්ලා වැටීම, අත් එල්ලා වැටීම, කන්තවකගේනම් පියයුරු අධික ලෙස වර්ධනය වීම., බඩ ඉදිරියට නෙරා ඒම, මුහුණ මහත් වීම සහ බෙල්ල මහත් වීම සහ යන හේතු මෙන්ම රූප ලාවන්‍ය පැත්තෙන්ද මේ තරබාරුව නිසා අතුරු අබාධ ගෙන දෙන්න පුළුවන් .
ඇස වටා කළු පැහැ ගැන්වීම, බෙල්ල කළු පැහැ ගැන්වීම මේ ආදී වශයෙන් අබාධ ගෙන දීමෙන් ලස්සන භාවය නැති වී යන්න පුළුවන්.
ඒ නිසාම ඔබට මේ චීන කටු චිකිත්සාව ( Acupuncture) තුලින් එනම් දින 10 ක් 12 ක් තුල ඔබට ඉතාමත් කෙටි කලක් තුල ප්‍රථිපල ලගා කර ගත හැක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!