Gossip

පොලිස් කොස්තාපල්වරියකට කියලා ඇඟ මසාජ් කරගත්තු පොලිස් ලොක්කාගේ වීඩියෝවක් පිටවෙයි – වීඩියෝ

පොලිස් කොස්තාපල්වරියක් විසින් සිය ශරීරය සම්භාහනය කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ නෙලුන්ගානා ප්‍රාන්තයෙන්.

නෙලුන්ගානා ප්‍රාන්තයේ කට්වාල් පොලිස් ස්ථානයේ අශාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙය සිදු කරගෙන ඇති බවටයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝව මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත්තේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට පොලිස් විවේකාගාරයේදී මෙය සිදුව ඇති බවටත් මෙවැනි සිද්ධියක් මීට පෙර ඉන්දියාවේ සරෝනගර් පොලිසියෙන් වාර්තා වී ඇති අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සම්භාහන කටයුතු කරගෙන තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයෙකු යොදාගනිමිනුයි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!