ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරිව්ව නීතිවිරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවා.
ඒ් නිසා ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මේ තීරණය නිසා ක්‍රීඩා ලෝලීන් දැඩිව සංවේගයට පත්ව ඇති අතර අයි.සී.සී ගත් මෙම තීරණය අසාධාරණ බව ලොව වටා ක්‍රිකට් ලෝලීන් අයි.සී.සී නිළ ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් පවසා තිබුණා.
මේ සම්බන්ධයෙන් උපුල් තරංග සිය Facebook ගිණුමට මෙලෙස සටහන් එක් කර තිබුණා.