Gossip

පෙට්‍රල් මිල අඩුවෙයි – මෙන්න විස්තරය

ලංකා IOC ඉන්ධන සමාගම අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 142ක් වූ IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් දක්වා අඩුවෙනු ඇති.

සිපෙට්කෝ හි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වත්මන් මිල රුපියල් 137ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!