බොලිවුඩ්

පූනම් වේදිකාවේ බඩගාපු හැටි…..

පූනම් කියන්නේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක්නේ.

ඉතින් පූනම්ට පසුගිය දවස්වල අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඒ මොකක්ද දන්නවාද පසුගිය දවසක තිබුණා පිළිකා රෝගීන්ට ආධාර පිණිස මෝස්තර නිරූපණ සංන්දර්ශනයක්.

ඉතින් එකට ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ චරිත ටිකකුත් සහභාගී වෙලා හිටියා.

ඔන්න පූනම් ලස්සන සාරි එකකුත් ඇඳගෙන වේදිකාවේ ටික දුරක් ඇවිදගෙන ආවා විතරයි එකපාරටම එයාව වැටුණානේ.

වැටුණානම් කමක් නෑ කියලා කියමුකෝ. පුණම් වැටුනායින් පස්සේ නැගිට්ටේනම් හරියට නිකන් වේදිකාවේ බඩගානව වගේ.

 

2 INDIA-ARTS-CINEMA INDIA-ARTS-CINEMA INDIA-ARTS-CINEMA 1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!