තරු හුට පට

පුජා සහ යසස් පෙම්වතුන් වෙලා…..

ජනප්‍රිය නිළු පූජා උමාශංකර් යුද හමුදාපතිවරයාගේ පුත්‍රයා වන යසස් රත්නායක සමඟ එක් වී ඇති බව වාර්තාවෙයි.

මෙම එක්වීමට මුල් වී ඇත්තේ සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටය වෙනුවෙන් බව අපට දැනගන්නට ලැබෙනවා‍‍‍.

සුනෙත්ගේ නවතම චිත්‍රපටය තමයි “ආකර්ෂා” සිනමාපටය‍.

මෙම චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස පුජා සහ යසස්  රංගනයෙන් දායක වෙයි.

මෙම චිත්‍රපටයේ පුජා දමිළ ගුරුවරියකගේ චරිතයකට පණ පොවන අතර යසස් යුද හමුදා කර්නල්වරයෙකුගේ චරිතයකට පණ පොවනවා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!