පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ කතා එක්ක මතුවෙන චරිතයක්නේ.
පසුගිය දවස්වල ඇයට අපූරු අවස්ථාවක්ද හිමිවුණා.
ඒ ජැක්සන් ඇන්තනී සමග ඉන්දියානු චිත්‍රපටයකට රඟපාන්නයි.
ඉතින් පියුමි තමන්ගේ අම්මා එක්ක ගත්ත ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙතට යොමු කර තිබෙනවා.
මේ එම ඡායාරූපයයි.