Gossip News

පැනගිය ආසාදිතයා ඇල්ලු සැමට තෑගි

අයි ඩී එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට පොලිසිය තීරණය කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම විශේෂ ත්‍යාග මුලද පිරිනැමිමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ ආදාල කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය වු ආරක්ෂක අංශ ඇතුලු සියලු පාර්ශව වෙත ස්තුතිය පිරිනමන බවයි.

අයි ඩී එච් රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා අද පෙරවරු 10 ට පමණ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයෙන් සොයා ගනු ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!