Gossip

පැතිරෙන කටකතා බොරු – උදාරි පෙරේරා පිළිතුරු දෙයි

ජනප්‍රිය ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ සමග කොළඹ – නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක් තුළ ගැටුමක් ඇති කරගෙන එම රූපලාවන්‍යගාරයෙන් තමන් එළවා ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයක් බවට රංගන ශිල්පිණි උදාරි පෙරේරා පවසනවා.

කිසියම් කෙනෙකුගේ අසත්‍ය කතාවක් නිසා සමහර වෙබ් අඩවි මගින් මෙය පතුරුවන බවටයි ඇය පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!