Gossip

පාර්ලිමේන්තුව තුළදී සිදුවූ ගුටිබැට හුවමාරුවෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ තත්වය මෙන්න (Photos)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටින අතරතුර දී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට සුළු සීරිම් තුවාල සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම ප්‍රතිකාර කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුට තුවාල සිදුවී තිබෙන අයුරු සමාජජාල මාධ්‍යයන්වල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා.

මේ එම ඡායාරූපයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!