පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබේ.
ඒ අනුව මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ගැසට් නිවේදනය යොමු කර තිබේ.
කෙසේ වෙතත් අද(09) මධ්‍යම රාත්‍රීය වන විට ගැසට් නිවේදනය නිකුතු කරනු ඇති බව වාර්තා වෙයි.