Gossip

පාතාලේ රජ කළ මධූෂ්ගේ ගෝලයෝ තුන් දෙනෙකුගේ චණ්ඩි පාට් කඩුගන්නාවේදී නවතී

මාකඳුර මදුෂ් නැමති පාතාල නායකයාගේ ප්‍රභල ගෝලයින් තිදෙනෙකු මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද එහිදී සොයාගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!