Gossip

ප්‍රවීන ගායකයාගේ තරුණ බිරිඳ සොරකම් කළා කිව්ව රන්භාණ්ඩ අයිති පුද්ගලයා කරපු හෙළිදරව්ව මෙන්න – Exclusive

ප්‍රවීන ගායකයාගේ වත්මන් තරුණ බිරිඳට ඊයේ දිනයේ (09) සිරගතවන්නට සිදුවුණා.

ඒ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන වංචාවක් සම්බන්ධයෙනුයි.

රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කෙරූ පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඇය මෙම සොරකම කර ඇති බවට සැකකරන්නේ බැංකු කළමනාකරු සැපයූ සීසීටීවී සාක්ෂිද උපයෝගයෙන් බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස සොරකම් කළ රන් භාණ්ඩ වල අයිතිකරු වෙබ් ගොසිප් අමතා මේ සම්බන්ධව හෙළිදරව්වක් සිදු කළා.

මේ එලෙස සිදු කළ හෙළිදරව්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!