Gossip

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ පුත් ජයන්ත රත්නායක අවසන් ගමන් යයි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවප්‍රාප්තවී තිබෙනවා.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායක මහතා මියගොස් ඇති අතර මියයනවිට ඒ් මහතා 51 වැනි වියේ පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!