Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ජයලත් මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවුණා.
වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන මතකයක් කලා ක්ෂේත්‍රයට එකතු කළ ජයලත් මනෝරත්නයන් ටෙලි නාට්‍ය සහ රිදී තිරයේද නොමැකෙන චරිතයක් ලෙස හැදින්විය හැකියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!