Gossip

ප්‍රභූ වාහනකාරයෝ වැරදි කරලා ලිස්සල යනවෙලේ ජීවිතයක් බේරපු ඇමති හා ඇමතිගේ නිල රථය – Photos

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටී හදිසි අනතුරක් සිදුවෙලා තිබෙනවා.

මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ 2019.08.11 වෙනිදා වන අතර අනතුරට පත් ත්‍රී රෝද රථයේ රියදුරාව ඒ අවස්තාවේ එතනින් ගමන්ගත් පාලිත තේවරප්පෙරුම ඇමතිතුමා වහාම ක්‍රියාත්මක වෙලා තුවල ලබා සිටි පුද්ගලයාව රෝහල් ගත කරලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!