Gossip

ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක් මා අතුරුදන් ?

චීන ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක් මා අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය පසු ගිය දින කිහිපයේ වාර්තා කළා.
නමුත් අද උදෑසන වන විට NBC නාලිකාව වාර්තා කරන්නේ ජැක්  මා අතුරුදහන් වී නොමැති බවයි.
ජැක්  මා ගේ සමීපතමයෙකු උපුටා දක්වමින් NBC නාලිකාව වාර්තා කරන්නේ ජැක් මා යම් පසු තැවීමක සිටින බැවින් මෙලෙස සමාජය තුල පෙනී සිටිනු දක්නට නැති බවයි
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!