Gossip News

පකිස්ථානයේ ගුවන් අනතුරෙන් 97 දෙනෙක් මරුට : දෙදෙනකුගේ දිවි බේරේ

ඊයේ (22) පකිස්ථානයේ දකුණු කරච්චි නුවර  සිදු වූ මගී ගුවන් අනතුරින්  පුද්ගලයින් අනූ හත් දෙනෙකු මියගොස් දෙදෙනෙකු දිවි ගලවා ගත් බව සෞඛ්‍ය නිලධාරීහු අද නිවේදනය කළහ. මියගිය මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සිරුරු  නගරයේ ගුවන්තොටුපල අසල ස්ථානයෙන් සොයා ගත් බව පකිස්ථාන්  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ගුවන්  අනතුරෙන් පසු මඟීන්ගේ ජිවිත ගලවා ගැනීමේ මෙහෙයුම අද (23)  අලුයම අවසන් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!