Gossip

නෙළුම් කුළුණේ විදුලි සෝපානයකින් වැටී 19 හැවිරිදි තරුණයෙක් අවසන් ගමන් යයි

කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරීම් කටයුතු කරමින් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක් බව වාර්තාවේ.

19 හැවිරිදි කිලිනොච්චියේ පදිංචි තරුණයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

13වන මහලේදී මෙම සිද්ධිය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!