Gossip

නිදහස් කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් – ගොඩයන්න තියෙන එකම මඟ මෙන්න

නිදහස් කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දියාව සමඟ පැවැත්වුණු තරගයත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
එම නිසා නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ අවදානම් අදියරකට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
මේ හේතුව නිසා ලබන සිකුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වනවා.
එම තරගය ශ්‍රී ලංකාව යම් හෙයකින් පරාජයට පත්වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!