Gossip

නාමල් රාජපක්ෂ පෙම්වතිය සමග සිටින ඡායාරූපයක් පළමු වරට සමාජ මාධ්‍යයට මුදාහරී – Photos

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට පා තබන බවට තොරතුරු පැතිරුණා.
ඔහු විවාහ දිවියට එළඹෙන්නේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වන ලිමිනි වීරසිංහ සමගයි.
පළමු වරට සිය පෙම්වතිය සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මුදාහැර තිබුණා.

එම ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!