Gossip News

නාමල් කුමාර අත්අඩංගුවට – හෙට්ටිපොල නොසන්සුන්කාරී වීමට නාමල් කුමාරත් හවුල්ද?

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරකාපොල පොලිසියට පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!