Gossip

“නාන් උංගලක්ක සූත්තල සීනි පෝඩ නක්ක විජේකලා – එයාලට ප්‍රභාකරන් ඕන නම් අපි හිට්ලර් ලබාදීමට සූදානම් නේද මිත්‍රවරුනි”

කොටි සංවිධානය නැවත ඇති කළ යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ ප්‍රකාශ කළා.
ඒ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති ජනපති ජනතා නිල මෙහෙවර උත්සව අවස්ථාවේ සභාව අමතමින්.
මෙම ප්‍රකාශයෙන් පසුව එයට එරෙහිව මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් අරන්.
එලෙස පලව තිබූ Post කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!