Gossip

නව පරපුරේ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා සහ වෛද්‍යවරියක් වූ සනායාගේ මංගල උත්සවයේ ඡායාරූප මෙන්න – Photos

නව පරපුරේ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා අද විවාහ වූ බව මීට පෙර අපි ඔබට සඳහන් කළා.
ඔහු විවාහ වී තිබෙන්නේ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟින්.
කොළඹ පිහිටි සුපිරි හොටලයක කාවිංගගේ සහ සනායාගේ විවාහ උත්සවය පවත්වා ඇති අතර මේ ආදර කතාව වසර දෙකක පමණ සිට පැවති එකක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!