Gossip

දෙහිවල සහ දෙමටගොඩ තවත් පිපිරීමක් – Photos

දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබෙනවා.

අද දින 1.45ට පමණ දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත.

මේ අතර දෙහිවල පිපිරීමෙන් විනාඩි 45 කින් පමණ පසුව දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල තවත් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!