Gossip

දකුණු කොරියාවට ගිය ජනපති විසින් එම රටේ කාන්තාවක් ප්‍රසිද්ධියේ සිපගෙන

දකුණු කොරියාවේ සේවයේ නියතු පිලිපීන කාන්තාවක පිලිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ විසින් ප්‍රසිද්ධ වේදිකාවේ සිප ගෙන තිබෙන පුවතක් ගැන මේ වන විට බොහෝ විවේචනයන් එල්ල වෙලා තියෙනවා.

වේදිකාවට පැමිණි එක් තරුණියකට හාදුවක් දෙමින් ඇය වැළඳ ගන්නා ජනපති, පසුව අනෙක් තරුණියගෙන් මුවට මුව තබා හාදුවක් ප්‍රසිද්ධියේම ඉල්ලා තිබෙනවා.

දකුණු කොරියාවේ සේවය කරන පිලිපීන ජාතියන් අමතා ඔහු කළ කතාවක් අතරතුරදීයි මෙය සිදුව තිබෙන්නේ.

කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව මානව හිමිකම් සංවිධාන වල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.

එමෙන්ම පීලීපීන ජනාධිපතිවරයා කාන්තාවන් වෙත මෙවැනි අසෝභන හැසිරීම් පලකල පළමු අවස්ථාව මෙය නොවන බවද සඳහන් වනවා.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!