Gossip

තෙවරප්පෙරුම යළි පැටලෙයි – හොරෙන් පස් අදින මිනිස්සුන්ව බේරගන්න STF එක සමග උණුසුම් කතාබහක්

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී ඊයේ (27) උණුසුම් සංවාදයක් ඇතිවී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී ගොස් එම රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් නිසා අමාත්‍යවරයා බැන වැදී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පොලිස් විශේෂ බළකායේ උසස් නිළධාරීන් කිහිප දෙනෙකුද පැමිණ තිබුණා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!