Gossip News

තෙවරප්පෙරුම බන්ධනාගාරයෙන් රෝහලට..

අධිකරණ නියෝග කඩකරමින් පුද්ගලයෙක්ගේ මෘත දේහයක් පෞද්ගලික ඉඩමක භූමිදාන කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරුණා.

ඊයේ පස්වරු 5.30 පමණ එතුමාව කළුතර බන්ධනාගාර රැගෙන විත් තිබෙනවා..බන්ධනාගාර ආරංචි මාර්ග වලට අනුව මතුගම අධිකරණ සංකීර්ණයේ සිටියදීම ඔහු රෝගී වී තිබෙනවා. මේ නිසා ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!