Gossip

තෙවරක් නොසිතා සිදුකළ පහරදීමක් නිසා පාලිත තෙවරප්පෙරුම පොලිස් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!