Gossip

තාත්තා කෙනෙකුට මීට වඩා දුකක් කොහෙන්ද.. ? – Photos

තාත්තා කෙනෙකුගේ ආදරය තේරුම් ගන්න හරිම අමාරුයි.
මොකද තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට පේන්න ආදරේ කරන්නේ නෑ.
මහමෙරක් තරම් ආදරේ හිතේ හංගගෙන තමයි තාත්තා කෙනෙක් ජීවත් වෙන්නේ.
තමන්ගේ දරුවාව සතුටින් තියන්න, දරුවගේ ජීවිතේ ලස්සන කරන්න තාත්තා කෙනෙක් මොන තරම් දුක් දහදිය කඳුලු වගුරනවද..?
ඒ සෙනෙහස ආදරේ ගැන කෙතරම් කිව්වත් කියලා නිමකරන්නනම් බැහැ.
වැටුණු තැනින් නැගිට්ටවන්න අත දෙන එකම සෙනෙහෙවන්ත වීරයා තාත්තාම තමයි.
අපි අම්මාවරුන්ගේ අද දවසේ තාත්තා ගැන කතා කරන්න හිතුවේ මුහුණුපොත පුරාම හුවමාරු වෙන ඡායාරූප කිහිපයක්.
ඒ පුංචි දියණියක් අකාලයේ අවසන් ගමන් ගිය අවස්ථාවක පියෙකුගේ වේදනාව දැක්වෙන ඡායාරූප කිහිපයක් නිසා.
එම ඡායාරූප පෙල පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!