Gossip

තවමත් මනුස්සකම පිරුණු මිනිස්සු මේ සමාජයේ ඉන්නවා කියන්න තවත් උදාහරණ අවශ්‍ය නැත – නොදන්න ජීවිතයක් බේරගන්න පෙරට ආපු මනුස්සකම – වීඩියෝ

අනතුරක් සිද්ධ වුණාම අද හුඟ දෙනෙක් කරන්නේ එතනින් මාරු වෙලා යන එක.
හැබැයි ඒ වගේම කරදරයකදි එකතු වෙලා කටයුතු කරන්නත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තරම් සමත් වුණු ජාතියක් තවත් නැහැ.
ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වසර 2500ක ශිෂ්ඨාචාරයකින් පැවත එන ශ්‍රී ලාංකික අපගේ මනුස්සකම පෙන්වන අපූරු උදාහරණයක් ගැනයි මේ කියන්න යන්නේ.
පසුගිය දා කඳාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසල නැවතුනු වාහනයක් දුම්රියේ ගැටීම වැළැක්වීමට අසල්වැසි සැමදෙනා එක්වීම ක්‍රියා කළ අයුරු කැමරාවක සටහන්වී තිබුණේ මෙලෙසින්.

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!