Gossip News

තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ්.. නිලධාරීන් 745 ක් ස්වයං නිරෝධායනයේ..

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 121 ක්.
ස්වයං නිරෝධායනයට නිලධාරීන් 745 දෙනෙකු යොමුකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!